ඇබැද්දිය...
එදාහුනස්නෙන් නැගිට ගරු කළ
දොහොත් මුදුන් දී පූජා කළ
දෙදණ නමා වන්දනා කළ
ගුරුවරයා
අද
මුට්ට කරගහන
මිනිසටවත් නොලැබෙන
සොච්චම් පඩිය
හොඳටම මදිය
ළමයින් දඟය
අපිටත් මොකද
ජාත්‍යන්තරය!
කළු සුද්දෝය
අනාගතය
නාගත්තෝය
ගුරුන් නිදිනම්
ළමුනුත් නිදිය..........................
-----THINK A BIT---

No comments:
Post a Comment