Tuesday, 10 September 2019

අහම්බෙන් හමුවන , කිසිදා නොරැදෙන , දෙනෙතේ ගැටෙන ඔවුන් වෙනුවෙන්....

                                                           ආගන්තුකයා 

සිහිනෙන් රෑක ඇවිදින්
 ඔහේ ලිය ලියා සිත්තම් කරන සඳ වාගෙ
 ආගන්තුකයා

නොකියා ඉන්න හිත දුන්න
 හිමි නැති කියා
 සත්තමයි නුඹම හැමදාම
ආගන්තුකයා

 කිසිදා ලංව ඉනු බෑ
 දැන දැන ඔබ සොයා
ආවේ කිමද නො අසන්
 ආගන්තුකයා


හැරදා ගියද
ඔබ දිනයක
මිතුදම් ගොතා
කඳුලක් මොටද ඔබමයි
ආගන්තුකයා

                                                       By:Shrimali Senevirathna

                                                     

5 comments: