කඳුළු මත තනිවී
සිටින විට තනිකමෙනී
කොයිසිට ආදැයි නොදනිමී
පෙර බැඳීමක් වෙන්නැතී
අසා දෙනුවන නොපියාම
මාගේ සිත තුටු වුනා බෝම
සෙමින් මගෙ වෙන නිසාම
ලොවම ලැබුණා වගෙයි සාම
අඬ දබර නම් ඇති තරම්
ඇසිල්ලෙන් යයි නැතිවී නම්
ආත්මෙන් බැඳි ප්‍රේමයන්
දමා නොයාවී ආලයන්
නිමක් නොවෙනා සාගරේ
අවාරෙක පිපි මලක් සේ
සදා රැකෙනා මා කෙරේ
මේක වෙන්නැති ආදරේ
-ShrimaliS-

