I started converting my experiences as well as imaginations in to lyrics as a hobby from my childhood.I named that book as "LIFE".In this blog i am sharing those lyrics with you.Please comment what you felt after reading my lyrics.Love You All.
පිපාසිත හදවතක්
දෑත් දික් කර නඟන
අඳෝනා නෑසේද
උඩ ඉන්න දෙවියන්ට
චණ්ඩ හිරු රැස් ද හැම
අවදි කරමින් නිබඳ
කුරිරු සුළඟ ද ඇවිත්
පොළොව සිපගත් එලෙස
වියැළුණු සිත් ඇතිව
ඉරිතැළුණු මහපොළව
මඟබලන බව හැඟේ
කවූරුදෝ එනතුරා
By -Shrimali Senevirathna

No comments:
Post a Comment